බිම්මල් හදන එක අමාරැ වැඩක් කියල තමයි හැමෝම කියන්නෙ..
ඒත් හරියට කලොත් අමාරැවක් නැ……..
හරියට කරන්නෙ කොහොමද කියල අපි කියල දෙනවා…
පුත්තලම දිස්ත්‍රීක්කය තුල විහිදී සිටින අඩු ආදායම් ලාබී හෝ අඩු වරප්‍රසාද ලත් පවුල් ඉලක්ක කරගෙන අපි මේ ව්‍යාපෘතිය නිර්මානය කලා..හැබැයි කවුරැත් නොකරන විදියකට..
තනිපුද්ගල පුහුණු ක්‍රමවේදය අපි භාවිතා කරනවා..
තමන්ගෙ ගෙදරදීම අංග සම්පූර්ණ පුහුණුවක් අපි ලබා දෙනවා….ඒ විතරක් නෙමෙයි..
වෙළදපල සමීක්ෂණ්යක්
අලෙවි සැලැස්මක්
ව්‍යාපාර සැලැස්මක්
එක්ක් තමයි මේ වැපෙටන් ගන්නේ…..ඒ විතරක් නෙමෙයි..
යෙදවුම් සම්බන්දීකරණයත් කරනවා..
අවුරැද්දක් අපි ව්‍යාපාරය පසුවිපරම් කරනවා..උපදෙස් දෙනවා..පාර කියා දෙනවා.
ලංකාවේ වෙන කවුරැවත් භාවිතා නොකරන හිතකර ක්ෂුද්‍ර ජීවි තාක්ෂණය මගින් අස්වැන්න වැඩිකරගන්න විදිය කියල දෙනවා..
මේ ඔක්කොම අපි කලත් කරන කෙනා..
හැබැයි අපි කියන විදියට.අපේ අපදෙස් වලට..අනුව සැලැස්මකට අනුව වැඩ් කරන්න ඕනෙ..එහෙම කෙනෙකුට කාටවත් අත නොපා තමන්ගේ ව්‍යාපාරයක් ගෙඩනගා ගන්න පුලුවන්.හෙට අදට වඩා ලස්සන කරගන්න පුලුවන්..
හැමෝම මේකට ඇතුලත් කර ගන්නෙ නෑ..
ව්‍යවසායකත්ව ගතිලක්ෂණ තියන,කැපවීම හා උනන්දුව තියන,ඕනකම ඇති අය විතරක් අපි තොරගන්නවා..ඒ අයට පාර කියා දෙනවා..
මේ හැමදේකටම අවුරැද්දටම රැ.6000 ක් අපි ගන්නවා..ආදායමක් නැතිව ඉදල අපි මග කියා දීල.ඒ අනුව ගිහින් තමාගෙ ව්‍යාපාරයක් ගොඩනාගා ගත්තම ලැබෙන ආදායමෙන් මාසික වාරික විදියට ඒක ගෙවන පුලුවන්.
ඇත්තටම අපි පුහුණුවක් දීල විතරක් නිකන් ඉන් නෑ.මොකද පුහුණුව කියන්නෙ ව්‍යාපාර සංවර්ධණයට එක උදව්වක් විතරයි කියල අපි දන්නවා.ඒ නිසා පුහුණුවට අමතරම ව්‍යාපාර සංවර්ධණයට අවශ්‍ය අනෙකුත් සේවා සැපයීම අපේ වගකීමක් කියලයි අපි හිතන්නෙ..අපි අනෙක් අයගෙන් වෙනස්වෙන්නෙ ඒකයි......





No comments:
Post a Comment